Posted on 29 Aug 07:35 PM, Avissawella, Colombo
Brand
Trim / Edition
Condition
Body type
Engine capacity
: Toyota
: AA60
: Used
: Saloon
: 1500
Model
YOM
Transmission
Fuel type
Mileage
: Carina
: 1987
: Manual
: Petrol
: 190000Km
Toyota Carina AA60 1987
ටොයෝටා කරීනා AA60
✅ 1990 පළමු ලියාපදිංචිය
✅ 1987 නිෂ්පාදිත වර්ෂය
✅ 1500cc පෙට්‍රල් එන්ජිම
✅ මැනුවල් ගියර් පද්ධතිය
✅ හොද ධාවන තත්වයේ ඇත
✅ හොඳ තත්ත්වයේ බඳ
✅ ඔරිජිනල් පොත
✅ ඔරිජිනල් දොර අප්හොස්ටරි
✅ ඔරිජිනල් හුඩ් අප්හොස්ටරි
✅ ඔරිජිනල් ඩෑෂ් බෝඩ්
✅ ඔරිජිනල් සීට්
✅ ඔරිජිනල් ආසන පටි සියල්ල ඇත
✅ බලපත්‍රය සහ රක්ෂණය යාවත්කාලීනයි
පරීක්ෂා කිරීමෙන් පසු පමණක් සුළු මිල වෙනසක් කළ හැකිය.
📲 සාමාන්‍ය දුරකථන "ඇමතුමක්" හෝ WhatsApp "ඇමතුමක්" ලබාදෙන්න. 071 954 2452
අවශ්‍යනම් මුල්‍ය පහසුකම් (Finance) වුවද ලබාගත හැක.
📍 අවිස්සාවේල්ල