Posted on 12 Jan 10:13 AM, Galle City, Galle
Brand
Trim / Edition
Condition
Body type
Engine capacity
: Toyota
: 141
: Used
: Saloon
: 2000
Model
YOM
Transmission
Fuel type
Mileage
: Corolla
: 2009
: Manual
: Diesel
: 2150000Km
Toyota Corolla 141 2009
ළීසින් එකක් තියනවා.වාරික 20ක් ගෙවලා ඉවරයි.තව වාරික 40යි තියෙන්නෙ 108000 ගානෙ.
ටොයෝටා කොරොල්ලා 141 ඩීසල් මැනුවල්. තෙල් 21/23 කරනවා. ටයර් හතර අලුත්.බැට්‍රය අලුත්.
මුලින් දෙන මුදල ගැන සාකච්ඡා කර ගත හැකිය.
ගාල්ලෙ තියෙන්නෙ
දැනට පවතින ලීසින් එක ගෙවාගෙන යාම සදහා කැමති කෙනෙකු පමනක් ඇමතුමක් ලබා දෙන්න.
0769049005