Posted on 13 Feb 11:14 PM, Gampaha City, Gampaha
Brand
Trim / Edition
Condition
Body type
Engine capacity
: Toyota
: Used
: Used
: Saloon
: 1490
Model
YOM
Transmission
Fuel type
Mileage
: Allion
: 2008
: Auto
: Petrol
: 172000Km
Toyota Allion Used 2008
Description
Toyota Allion NZT260 (A15) G-Grade - ඉතා ඉහළ තත්වයේ පවතින රථයක් විකිණීමට ඇත.
පවුලේ පාවිච්චිය සඳහා පමණක් යොදාගත්, ඉතා සුපිරි (Showroom Condition) තත්වයේ පවතින Toyota Allion NZT260 රථයක් විකිණීමට ඇත. ඉතාම හොඳින් නඩත්තු කර ඇති, මිලදී ගත් සැනින් ධාවනය කළ හැකි තත්වයේ පවතී.
විස්තර:
මාදිලිය: Toyota Allion NZT260 (A15) G-Grade
නිෂ්පාදිත වර්ෂය: 2008
ලියාපදිංචි වර්ෂය: 2011 (KN-####)
එන්ජිම: 1490cc
ධාවනය කර ඇති දුර: 172,000 km
ඉන්ධන කාර්යක්ෂමතාව: * නගරය තුළ: 12–14 km/l
නගරයෙන් බැහැර: 16+ km/l
විශේෂාංග:
Reverse Camera සහිත මුල් ජපන් සෙටප් එක
Dual Airbags සහ ABS Brake පද්ධතිය
ඉදිරිපස මීදුම් ලාම්පු (Fog Lights)
ඉදිරිපස සෙන්සර් (Front Sensors)
පසුපස වයිපරය (Rear Viper)
නඩත්තුව සහ වත්මන් තත්වය:
නඩත්තු වාර්තා: සියලුම සේවා වාර්තා (Service Records) පවතී
ටයර්: අලුත්ම ටයර් 4 සහ ඇලෝයි වීල් (Original Alloy Wheels)
අභ්‍යන්තරය: ඉතා පිරිසිදු කළු පැහැති (Black) අභ්‍යන්තරය
පසුපස සියලුම වීදුරු සහ ප්‍රධාන පිටුපස වීදුරුව ටින්ට් (Tinted) කර ඇත
====================================================
Family-used Toyota Allion NZT260 (A15) G-Grade in showroom condition. This vehicle has been well-maintained and is ready for its next owner.
Views
221
⚠ Report Ad☆
Share this page