Posted on 02 May 02:19 PM, Embilipitiya, Ratnapura
Brand
Trim / Edition
Condition
Body type
Engine capacity
: Hyundai
:
: Used
: Hatchback
: 1300
Model
YOM
Transmission
Fuel type
Mileage
: Accent
: 2000
: Manual
: Petrol
: 200000Km
Hyundai Accent 2000
👉Ac හොඳටම වැඩ ( ගිය අවුරුද්දෙ Repair කරේ)
👉අලුත්ම පේන්ට් එක ( ගිය අවුරුද්දේ පේන්ට් කරේ. original පාට)
👉ටයර් 75% හොඳ තත්ත්වයේ තියෙනවා.
මගේ පාවිච්චිය අවුරුදු දහයයි.
👉කූලන්ට් බට සෙට් එක සුදු යකඩ වලින් ගහලා තියෙන්නේ.
👉Riverce Camera 2ක් තියෙනවා.
👉ඉස්සරහා ඇතුල Record වෙන අලුත්ම Camera එකක් හයි කරලා තියෙන්නේ.
👉අඟල් 10 Android Player එකක් හයි කරලා තියෙන්නේ (ඒකේ Gps, Bluetooth calling, wifi, 32 Gb ධාරිතාව තියෙනවා)
👉Parking Sensors හයිකරලා තියෙන්නේ.
❤️අලුත් වාහනයක් ගන්න ඕන නිසා විකුණුන්නේ.
❤️ඇවිල්ලා බලලම ගණන වෙනස් කරගන්න කතා කරන්න.