Posted on 31 Jul 07:18 PM, Kandy City, Kandy
Brand
Trim / Edition
Condition
Body type
Engine capacity
: Toyota
: Allion 260
: Used
: Saloon
: 1500
Model
YOM
Transmission
Fuel type
Mileage
: Allion
: 2010
: Auto
: Petrol
: 145500Km
Toyota Allion Allion 260 2010
අනර්ඝ තත්වයේ නිවසේ තනි පාවිච්චි කරන ලද කාර් රථයක් ඉක්මනින් විකිණීමට.
අලුතින් වෙනත් වාහනයක් මිලට ගන්නා නිසා විකිණේ.
අඩු ධාවනය. සියලු දුම් වාර්තා, සේවා වාර්තා ඇත.
ඔක්ටේන් 95 පෙට්රල් භාවිත කර ඇත
කි.මී. 500කට පෙර එන්ජින් ටියුන් අප් එකක් කර ඇත
ඇතුලත තත්වය ඉතා හොඳින් ඇත
රිමෝට් යතුරු දෙකම හොඳ ක්‍රියාකාරී තත්වයේ පවතී
පිටුපස ටයර් දෙකම අලුතින්ම සවිකර ඇත
මිලදී ගෙන ධාවනය කරන්න එපමනයි (Just Buy and Drive)
කාර් රථය පරික්ෂා කර මිල ගණන් සාකච්චා කළ හැක.
මෙම මුදලට ඉතා වටිනා මෝටර් රථයකි